Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo මත ජනවාරි 18, 2012


Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

8 Responses to “විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.”

  1. තනි අලියා said

    කපෝතියි
    හැබැයි මෙහෙම දෙයක් තියනව,
    ඔ්න කෙනෙක්ට වෙනස් කරන්න පුලුවන් තැනකිං ගන්න තොරතුරු, sure ද?

  2. Ravi said

    This is great, I mean making everyone aware of this attempt to jeopardize free & unlimited access to knowledge.

    Knowledge is power. everyone should have that privilege.

    Lets all make our protest loud & clear.

  3. arunishapiro said

    “නොමිලේ” ලැබෙන දැනුම? ඒ කොහෙන් ද?!!!!😀

    ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියාගත් විසල් ආණ්ඩු හැමදා ලොව කරන්නේ මේ වගේ වැඩ. මෙහෙ ලොකු ප්‍රවෘත්තිය ඕක නෙමෙයි අද දවසේ. ණය සිවිලිම ට්‍රිලියන 1.2 කින් ඉහළ දාන්නට එරෙහිව සංකේතමය චන්දයක් (පක්ෂව 239 ක් විපක්ෂව 176 ක්) පෙන්නා (දැන් ටිකකට කළින්) ඇමෙරිකන් පුරවැසියන්ව වමත් දකුණත් යන දෙපැත්තෙන්ම බලයේ ඉන්නා අය විසින් රැවටීමට ගත් උත්සාහය. ඒ අනුව ණය සිවිලිම ඉහළ දාන එක සම්මත කර ගන්නට බැරිවුනාට ණය සිවිලිම ඉහළ යනවා!!!

    ඉතින්, ඔබාමාට පාස් කරගන්න බැරි අනිත් නීති ගැන කුමට කතාබහ ද?

    රටේ වෙන්නේ කුමක් දැයි දන්නා පුරවැසියන් අද වෙහෙසුනේ මේ ණය සිවිලිම ඉහළ දාපු රඟපෑමේ යෙදි අය සෙසු පුරවැසියන්ට හෙළි කරන්නයි. අන්තර්ජාලයේ “නොමිලේ” දැනුම නොලැබෙන දිනයක් ඒවි යැයි බියවෙන්න හේතුවක් මට නම් පෙනෙන්නෙ නැහැ!!!

    • dawkinssdodo said

      හරි හරි අරුණි, ඕකට ඔච්චර හිනාවෙන්ඩ ඕනැද?🙂
      ඇත්ත මම පිලිගන්නවා ඇත්තටම “නොමිලේ” ලැබෙන දැනුමක් නැතිබව.
      මම කතා කලේ දියුණු වෙමින් පවතින ලෝකයේ දැනුම් සා පිපාසාවට විකියෙන් ලැබෙන තල්ලුව ගැන සිතලයි.
      කොහොම වුනත් ඕක පාස් කරගන්න බැරි නම් ඒක සුභ ආරංචියක් නේ.

  4. Nadun said

    ඔය නීතීය බල පාන්නේ ඇමරිකාවේ ඉදන් සයිට් හදපු උන්ටඩ ? නැත්තම් එහෙන් ඩොමෙන් හොස්ටින් ගත්ත උන්ටඩ ?

    එහෙම අවුලක් තියෙනවනම් උන්ට වෙන රටක ඉදන් හැදුවනම් ඉවරයිනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: