Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Dawkins’s Dodo

ඩෝකින්ස් ගෙ ඩෝඩෝ, සෑබෑවටම පෘතුවියෙන් වඳවී ගිය ඩෝඩෝ මෙන් වඳවී යන්නට ඉඩ දෙන්න බැහැ. පරිණාමය, ජීවවිද්‍යාව අද නොයෙක් ආකාරයෙන් අර්ත දැක්වෙනව. ඒත් ඒ අර්තදැක්වීම් පිලිගත් විද්‍යත්මක න්‍යායන්ට එකඟ වෙන්නෙ නැත්නම් එතන මොකක් හරි වැරැද්දක්. මේ ව්‍යායාමය පරිණාමය පිලිබඳ සිංහල පාටකයා දැනුවත් කිරීමට ගත් පොඩි පියවරක්. ජීව විද්‍යාත්මක මතවාද ආගමික සහ මැවුම්වාදී අර්තදැක්වීම් වලින් වෙන්කර හඳුනාගැනීම, පරිණාමය සම්බන්ද නව සොයාගැනීම්, චිත්‍රපට, පරිණාමවාදය වෙනුවෙන් විශේෂ මෙහෙයක් කල අය සිංහල පාටකයාට හඳුන්වා දීමත් මෙහි අරමුණු.

 
Follow

Get every new post delivered to your Inbox.