Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..

Posted by dawkinssdodo on ජනවාරි 8, 2012

වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.

මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.



පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.


විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.

4 Responses to “නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..”

  1. තනි අලියා said

    අම්මෝ! කාලෙකට පස්සෙ! :D :D
    නිවී හැනහිල්ලෙ බලල කමෙන්ට් එකක් දාන්නංකො! ඉස්කෝලෙට පොඩ්ඩකට ගිහින් aaවෙ දැනුයි! :)

  2. arunishapiro said

    මම දන්න තරමින් රසායන විද්‍යාවට නොබෙල් සම තෑග්ග ලැබිච්ච මගේ දුරස්ථර ඥාති ආචාර්ය නිගිෂි නම් නොබෙල් තෑග්ග වෙනුවෙන්ම තමා වැඩ කළේ!!!

    • dawkinssdodo said

      ස්තුතියි ප්‍රතිචාරයට. සොයා බලන්න ඕනේ ඔබේ ඥාතියාගේ දායකත්වය විද්‍යාවට. මම සිතා සිටියෙත් නොබෙල් තෑග්ග කිසිවෙකුට අනුමාන කල නොහැක්කක් ලෙසයි.

      P.S

      Ei-ichi Negishi has been a researcher at Purdue University for more than thirty years. In December 2010, he received the Nobel Prize in Chemistry for developing metal-based reactions called palladium-catalyzed cross-coupling, that allow for easy and efficient synthesis of complex organic compounds. ;)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

 
Follow

Get every new post delivered to your Inbox.